දහමෙන් දැමුණු හෙටක් වෙනුවෙන් අනාගතය
ආයෝජනය කිරීම
බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ ලියා පදිංචි අංකය :





Previous
Next
ශ්‍රී විනයාලංකාර දහම්පාසල දැක්ම සහ මෙහෙවර
දහම් පාසලේ පරමාර්ථය- සමජයට වැඩදායී, දහමින් පොෂණය වූ යහපත් ගුණගරුක තැනැත්තකු හෝ තැනැත්තියක සමාජයට දායාද කිරීමයි.

ඝණඳූරට හිරු කිරණ සේ… මොහඳූර නසන්නට යතිවර පිං බිම.
ශ්‍රී ලංකාවේ ශ්වේජින් නිකායේ ආරම්භය යනු පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ ආරම්භය යි.

මහාචාර්ය, සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී
ශ්‍රී විනයාලංකාරාරාමය – පොකුණුවිට

සත්ජන සමාජ සාරධර්ම අගයන, අධ්‍යාත්මික ගුණවගාවෙන් යුතුවූ, කරුණාබරවූ, උගත්, බුද්ධිමත් සමාජයීය වගකීම් දරන්නාවූ නව පරපුරක් බිහිකිරීම උදෙසා අවශ්‍ය අධ්‍යාපනික දැනුම සහ සමාජ සුරුබුහුටිකම් (දක්ෂතා) දියුණු කිරීම වෙනුවෙන් බෞද්ධ දර්ශනයට සහ හෙළ උරුමයේ සාරධර්මයනට අනුගතවූ නිර්මල පරිසරයක් සකසා පවත්වාගෙනයාම වේ.
දැක්ම සහ මෙහෙවර
MAGAZINE SISU MINI RES







Previous
Next